පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

හෆොයි බ්ලොග් පිටුව.

කතාව කියවන්න.. මෙතන ක්ලික් කරන්න
[ Read More ]

හෆොයි




අලුත් වැඩක් පටන් ගත්තා.. මෙච්චර කල් මගේ කවි කියවපු ඔයගොල්ලන්ට දැන් කතන්දරත් කියවන්න පුලුවන්..

කතන්දර කොයි තරම් සාර්තකද කියල දැනගන්න ආසවෙන් බලා ඉන්නවා..
[ Read More ]

වැහි, කඳුලු , මුතු...


දිනක් මල් වැස්සකින්..


වැටුනු වැහි බිඳිත්තක්...

රූටගෙන ගිහිල්ලා..


ඇස් කොනේ ගුලි උනා..


ඇස් වලින් ගලා ගිය..


මුතු කඳුලු බිඳිත්තක්..

වැහි බිඳිත්තත් එක්ක..

හීතලට ගුලි උනා..

[ Read More ]

My love


I was searching for a hero..

But i got a prince..


I liked to be with a peacock..


but you are more like a swan..

I was looking for a crazy love..

But you added a dept to it...

I just wanted to be loved ..

But you made me loveble...

(පරිවර්තනය ලඟදීම..)

[ Read More ]