පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

:::::...ඉක්බිති...:::








වියත් සබාව මැද,
සිටගන සිටියේය අසරණව..
මගේ ප්‍රේමය,
ගල්ගැසී....
[ Read More ]

when you still have chance

 
 
 
 
what if I am not here tomorrow,
what if I am not on earth ,
will you then feel wanted..
will you then feel hurt,
You might miss my long commitments,
you might miss my call for love,
you might even never see me,
lying on your strong arm,
please do not search for me,
please do not call...
cause somehow I am gone by then,
you have lost my hold..
[ Read More ]

Hey,! wait!!

hi,
how have you been,
I've missed you,
Its cold here out side,
of your heart..
Can I come in,
I miss the warmth there,
                                                                and every nook and corner,
                                                         where to put my kisses,
                                                                               I promise,
                                                                   not to mess up..
                                                                          please,
                                                             let me lit our love again,
                                                                               it will..
                                                                        warm us both..
                                                            and show us the light of hope!

[ Read More ]

It's a vintage feeling.





Green of grass and
A brass door lock
In a secret garden,
The wind blows smooth...
Light of sparkles
The smell of gods,
This vintage mind of,
deep gone thoughts...

Aravindi
[ Read More ]

කවි.





කියන්න දෙයක් තියනවා. කවි බ්ලොග් එකට අවරුදු 3ක්, අහම්බෙන් එකට ගැටුන අකුරු එක්ක නිදහසේ ලියපු සිතුවිලි මෙච්චර දුරක් ආවා. එක දවසකින් , මාසෙකින් නෙවේ අවරුදු 3කින් , සමහර විට මේ අකුරු අස්සේ ඇත්තම කඳුළු තියනවා, ඇත්තම හිනාවල් , හීන , ඇත්තම ඇත්ත , ගොඩක් කල් ගියත් යන්න තියන ගමන ඊට වඩා දුරයි කියලා හිතනවා. මේ හිතිවිලි මම අකුරු කලත් මගේ පිටි පස්සේ ගොඩක් අය උන්නා. මගේ රන් . (ක්‍රිෂාන් රන්දික ජයකොඩි) යශෝධා වීරවර්ධන , හසිනි සමරතුංග ,  රචින්ත , දුකා , පබළු , බිඟුවා , රේවන් , නරක සමනලයා , deeps , පොඩි මෑන්,  ``OUTSIDER``, ජීවතේ මල් , ඉලන්දාරියා , ඉසිඹුව , හසී , රවා , මුල ඉඳලම මාත් එක්ක උන්නා. මෙතන නම නොකියවුණ කෙනෙක් වෙත්නම් සමා වෙන්න. බ්ලොග් එකෙන් facebook page එකේ , කොමෙන්ට් වලින් ලයික් වලින් ෂෙයාර් වලින් මාව දිරිමත් කල සියලුම දෙනාට ගොඩක් ස්තුතී. එන්න අත්වැල් බැඳගන්න කවියක් නොවූජිවිතේ කවියෙන් සරසන්න.

face Book -- https://www.facebook.com/PoemSriLanka

යසසි රාජපක්ෂ
[ Read More ]

නොතේරුම් කමට




කඳුලු බින්දු හැම එකක්ම,
කම්මුලෙන් පැන මැරෙන්නේ..
උහුලගන්න බැරි වීද,
සිත දුක්!!

අරවින්දි
[ Read More ]

අපිට ආදරේ දැනෙනවා


බලා සිටිමු අපි අතගිලි එක් කර
අපට ලෝකයක් සැදෙන තුරා
එරෙහි වුවන්ට එරෙහි නොවෙමු අපි
අපිට ආදරේ දැනෙන නිසා


අරවින්දි
[ Read More ]

දුකකින්ද නොදනිම්...







මට නවතනු නොහකිවූ
මගේ ප්‍රථම වසන්තය
නොකියන්න මේ සුළග
නුබගෙන් ශේෂ වූ
කඳුලින් සුසුමින් මතකයෙන්
හටගත් බවනම්
කෙසේ සම කරම්ද
දැනුනත් එලෙසින්
පොහොට්ටුවක නොකිලිටි බව
පිපුන මලකට...

____අරවින්දි_______
[ Read More ]

යතාර්ථ යාත්‍රා



 
 
කඳු මුදුන එකලු කර වැසුන මීදුම,
ඈත් කල හිරු,
පෙන්නුවා, දුප්පත්ම දුප්පත් ගම්මානය..
[ Read More ]

මට මා පමණක් වේ නම්







මටම ඉපදී මගේ වේ යයි

සිතා සිටි මගේ ආදරේ

වෙනස් මුණක්

අඳින ඉක්මන

හිතට බයකුයි ගෙනාවේ

තනිව හිදිනා සිත කොදෙව්වේ

එක් වරක කඳුලක් වෙලා

තව වරක සිනහවක් වුයේ

කෙසේ දැයි විමසමි මෙමා...

තැලෙන පෙරලෙන සිත් විමානේ

අවසාන දාසිය වෙලා

නික්ම යමි යලි නොඑන්නම අද

පලක් නෑ තව කැප වෙලා..

නිවා හදවත ඇඹු පිලිරූ

කඩා බිඳදා විසුරලා

තවත් පිලිරූ හදනු වලකා

මරා දමමි අඹන්නා..





අරවින්දි
[ Read More ]

මා අමතක උනේ කොහොම


give me 1sec කීවා

පැයක් දෙකක් ගෙවී ගියා

phone එකට කතා කළා

not responded කීවා

නුබ එනතුරු පාර බලන

නුබේ සිතට ආල වඩන

නුබත් එක්ක හීන හදන

මා අමතක උනේ කොහොම





අරවින්දි
[ Read More ]

faithless wind




One Faithless wind blew,
Through the Window...
Took my secret and Breath..!

[ Read More ]

උණ ගස සහ පොල් ගස






සුළඟට වැනෙන උණ ගස බලා හිනැහුණි පොල් ගස ,
ඉදිරී  වැටුන පොල් ගස බලා දුක් විය උණගස ,

A coconut tree,
laughed at a bamboo tree,
on a windy day.


[ Read More ]

නුඹ ආපිට එනවා නම්

සීත සුළඟක් වෙලා නම් නුඹ

සීත අරගෙන එන්න ආපිට

වසන්තය නැති උනත් නැත සෝ දුක්,

කඳුළු අහුරක් වෙලා නම් නුඹ,

එන්න ඉකියක්‌ වෙලා ආපිට,

සිනාවට නැති උනත් යලි ඇරයුම් ,

පාලුවෙන් ඉන්නා වෙලාවට

සිනාවත් උණුසුමත් නැතුවට

යව්වනය මයි සීතලත් කඳුලත්
 
 
 
 
අරවින්දි
[ Read More ]