පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

අපේ facebook පිටුව

https://www.facebook.com/KawiBlog

[ Read More ]

ලෝකය හිස් තැනක්

සිතුම් නම් එක පෙලට,
ලියූ පද වැල් වැනිය,
හැඟුම් නම් ඒ මැදට,
තැබූ හිස්තැන් වැනිය,

හිස් තැනක් කුමන තේරුමක්දැයි සිතුවාද,
එසේ නම් කවියකට මැදින් හිස් තැන් කුමට,
හිස්තැනක් ලෝකයක නගයි උඩ අත යටට,
මවා පෙන්වයි යමක් නැතත් කිසිවක් එතන...
[ Read More ]

සන්සුන්

නුබ ගැබ පුරා මල් විසිරෙන අමවක,
නෙතු කෙමි පුරා මුතු ගැවසෙන අළුයමක,
සිහිනය පුරා නුඹ ඇවිදින වෙලාවක,
නුඹ සිත පුරා මා නැති මුත් කමක් නැත..
[ Read More ]