පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ලෝකය හිස් තැනක්

-
Yasasi Rajapakse

සිතුම් නම් එක පෙලට,
ලියූ පද වැල් වැනිය,
හැඟුම් නම් ඒ මැදට,
තැබූ හිස්තැන් වැනිය,

හිස් තැනක් කුමන තේරුමක්දැයි සිතුවාද,
එසේ නම් කවියකට මැදින් හිස් තැන් කුමට,
හිස්තැනක් ලෝකයක නගයි උඩ අත යටට,
මවා පෙන්වයි යමක් නැතත් කිසිවක් එතන...

Leave a Reply