කවි පොදක් නැතුව සිත ඉරිතලා ගිය වෙලේ..
ඔබේ සුමුදු සිනවක් සිත් කොනේ මතු වුනේ..
වාලුකා කතරකට සිහිල් දිය පොදක් සේ...
ඔබ ඇවිත් මගෙ සිතේ කවිය වී රජ වුනේ.....
Categories:
කවි පොදක් නැතුව සිත ඉරිතලා ගිය වෙලේ..
ඔබේ සුමුදු සිනවක් සිත් කොනේ මතු වුනේ..
වාලුකා කතරකට සිහිල් දිය පොදක් සේ...
ඔබ ඇවිත් මගෙ සිතේ කවිය වී රජ වුනේ.....
ඉරිතලා ගිය බිමක් හරි වාලුකා කතරක හරි img එක විදහට ගත්තනම් නියමයි
එහෙම එකක් තමයි හෙව්වෙ එත් ලස්සන 1ක් හම්බ උනේ නෑ. මෙක දැම්මෙ කවිය හම්බුනට පස්සේ සුන්දරත්වය හිතාගෙන. ස්තූතියි 1 ට