සිත්තර සිහිනය..
සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!
Categories:
සිත්තර සිහිනය..
සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!
Nice !!
thanks!!!!!