what if I am not here tomorrow,
what if I am not on earth ,
will you then feel wanted..
will you then feel hurt,
You might miss my long commitments,
you might miss my call for love,
you might even never see me,
lying on your strong arm,
please do not search for me,
please do not call...
cause somehow I am gone by then,
you have lost my hold..
what if I am not on earth ,
will you then feel wanted..
will you then feel hurt,
You might miss my long commitments,
you might miss my call for love,
you might even never see me,
lying on your strong arm,
please do not search for me,
please do not call...
cause somehow I am gone by then,
you have lost my hold..
hi,
how have you been,
I've missed you,
Its cold here out side,
of your heart..
Can I come in,
I miss the warmth there,
and every nook and corner,how have you been,
I've missed you,
Its cold here out side,
of your heart..
Can I come in,
I miss the warmth there,
where to put my kisses,
I promise,
not to mess up..
please,
let me lit our love again,
it will..
warm us both..
and show us the light of hope!
Green of grass andA brass door lockIn a secret garden,The wind blows smooth...Light of sparklesThe smell of gods,This vintage mind of,deep gone thoughts...Aravindi
කියන්න දෙයක් තියනවා. කවි බ්ලොග් එකට අවරුදු 3ක්, අහම්බෙන් එකට ගැටුන අකුරු එක්ක නිදහසේ ලියපු සිතුවිලි මෙච්චර දුරක් ආවා. එක දවසකින් , මාසෙකින් නෙවේ අවරුදු 3කින් , සමහර විට මේ අකුරු අස්සේ ඇත්තම කඳුළු තියනවා, ඇත්තම හිනාවල් , හීන , ඇත්තම ඇත්ත , ගොඩක් කල් ගියත් යන්න තියන ගමන ඊට වඩා දුරයි කියලා හිතනවා. මේ හිතිවිලි මම අකුරු කලත් මගේ පිටි පස්සේ ගොඩක් අය උන්නා. මගේ රන් . (ක්‍රිෂාන් රන්දික ජයකොඩි) යශෝධා වීරවර්ධන , හසිනි සමරතුංග , රචින්ත , දුකා , පබළු , බිඟුවා , රේවන් , නරක සමනලයා , deeps , පොඩි මෑන්, ``OUTSIDER``, ජීවතේ මල් , ඉලන්දාරියා , ඉසිඹුව , හසී , රවා , මුල ඉඳලම මාත් එක්ක උන්නා. මෙතන නම නොකියවුණ කෙනෙක් වෙත්නම් සමා වෙන්න. බ්ලොග් එකෙන් facebook page එකේ , කොමෙන්ට් වලින් ලයික් වලින් ෂෙයාර් වලින් මාව දිරිමත් කල සියලුම දෙනාට ගොඩක් ස්තුතී. එන්න අත්වැල් බැඳගන්න කවියක් නොවූජිවිතේ කවියෙන් සරසන්න.
face Book -- https://www.facebook.com/PoemSriLanka
යසසි රාජපක්ෂ
බලා සිටිමු අපි අතගිලි එක් කර
අපට ලෝකයක් සැදෙන තුරා
එරෙහි වුවන්ට එරෙහි නොවෙමු අපි
අපිට ආදරේ දැනෙන නිසා
අපට ලෝකයක් සැදෙන තුරා
එරෙහි වුවන්ට එරෙහි නොවෙමු අපි
අපිට ආදරේ දැනෙන නිසා
අරවින්දි
මට නවතනු නොහකිවූ
මගේ ප්‍රථම වසන්තය
නොකියන්න මේ සුළග
නුබගෙන් ශේෂ වූ
කඳුලින් සුසුමින් මතකයෙන්
හටගත් බවනම්
කෙසේ සම කරම්ද
දැනුනත් එලෙසින්
පොහොට්ටුවක නොකිලිටි බව
පිපුන මලකට...
____අරවින්දි_______
මගේ ප්‍රථම වසන්තය
නොකියන්න මේ සුළග
නුබගෙන් ශේෂ වූ
කඳුලින් සුසුමින් මතකයෙන්
හටගත් බවනම්
කෙසේ සම කරම්ද
දැනුනත් එලෙසින්
පොහොට්ටුවක නොකිලිටි බව
පිපුන මලකට...
____අරවින්දි_______
මටම ඉපදී මගේ වේ යයි
සිතා සිටි මගේ ආදරේ
වෙනස් මුණක්
අඳින ඉක්මන
හිතට බයකුයි ගෙනාවේ
තනිව හිදිනා සිත කොදෙව්වේ
එක් වරක කඳුලක් වෙලා
තව වරක සිනහවක් වුයේ
කෙසේ දැයි විමසමි මෙමා...
තැලෙන පෙරලෙන සිත් විමානේ
අවසාන දාසිය වෙලා
නික්ම යමි යලි නොඑන්නම අද
පලක් නෑ තව කැප වෙලා..
නිවා හදවත ඇඹු පිලිරූ
කඩා බිඳදා විසුරලා
තවත් පිලිරූ හදනු වලකා
මරා දමමි අඹන්නා..
අරවින්දි
give me 1sec කීවා
පැයක් දෙකක් ගෙවී ගියා
phone එකට කතා කළා
not responded කීවා
නුබ එනතුරු පාර බලන
නුබේ සිතට ආල වඩන
නුබත් එක්ක හීන හදන
මා අමතක උනේ කොහොම
අරවින්දි
පැයක් දෙකක් ගෙවී ගියා
phone එකට කතා කළා
not responded කීවා
නුබ එනතුරු පාර බලන
නුබේ සිතට ආල වඩන
නුබත් එක්ක හීන හදන
මා අමතක උනේ කොහොම
අරවින්දි
සුළඟට වැනෙන උණ ගස බලා හිනැහුණි පොල් ගස ,
ඉදිරී වැටුන පොල් ගස බලා දුක් විය උණගස ,
A coconut tree,
laughed at a bamboo tree,
on a windy day.
සීත සුළඟක් වෙලා නම් නුඹ
සීත අරගෙන එන්න ආපිට
වසන්තය නැති උනත් නැත සෝ දුක්,
කඳුළු අහුරක් වෙලා නම් නුඹ,
එන්න ඉකියක් වෙලා ආපිට,
සිනාවට නැති උනත් යලි ඇරයුම් ,
පාලුවෙන් ඉන්නා වෙලාවට
සිනාවත් උණුසුමත් නැතුවට
යව්වනය මයි සීතලත් කඳුලත්
සීත අරගෙන එන්න ආපිට
වසන්තය නැති උනත් නැත සෝ දුක්,
කඳුළු අහුරක් වෙලා නම් නුඹ,
එන්න ඉකියක් වෙලා ආපිට,
සිනාවට නැති උනත් යලි ඇරයුම් ,
පාලුවෙන් ඉන්නා වෙලාවට
සිනාවත් උණුසුමත් නැතුවට
යව්වනය මයි සීතලත් කඳුලත්
අරවින්දි