පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

දුකකින්ද නොදනිම්...

-
Yasasi Rajapakse







මට නවතනු නොහකිවූ
මගේ ප්‍රථම වසන්තය
නොකියන්න මේ සුළග
නුබගෙන් ශේෂ වූ
කඳුලින් සුසුමින් මතකයෙන්
හටගත් බවනම්
කෙසේ සම කරම්ද
දැනුනත් එලෙසින්
පොහොට්ටුවක නොකිලිටි බව
පිපුන මලකට...

____අරවින්දි_______

Leave a Reply