::::::: කවි :::::::
පන්හිද පාමුල පිපි අරවින්දිය
Banner 468
නුඹ..
0 comments
-
Yasasi Rajapakse
අහස විනිවිද දකින්නට මට,
රිවි කිරණ වු නුඹේ සිතුවිලි..
මලක මොලකැටි සුවද විදිනට,
මුදු සුලග වු නුඹ සුසුම් රැලි...
ඈත දුර ඇති තාරකාවක,
එලිය ගෙනදුන්,
නුඹේ නෙත් එලි...
මගෙ සිහිනය බොද කලේ,
නුඹ මට ගෙනත් දුන් නුඹ සුසුම් රැලි...!
[ Read More ]
Continue
What I like...
0 comments
-
Yasasi Rajapakse
I like eyes..
and lovely smile....
but!
Not every eyes..
and every smile..
All I like!
is your eyes..
and your smile....
[ Read More ]
Continue
You..
0 comments
-
Yasasi Rajapakse
some times you make me happy!
sometimes you make me sad...
sometimes you do nothing than..
stuck me in a dreamy land!!!
[ Read More ]
Continue
වසන්තයක් ඇවිත්.....
0 comments
-
Yasasi Rajapakse
හඹා යතී සියොත්..,
මිහිරි මල් සුවද දිගේ..
වසන්තයක් ඇවිත්..
සිහිල් රැල් සුලන් දිගේ..
තබා යතී සෙමින්..
සුගන්දී මෙ යව්වනේ...
අහා! මමත් නුඹත්..
මුලා වී වසන්තයේ..
[ Read More ]
Continue
Newer Posts
Older Posts
මතක අරං ගිය අය
About Me
Yasasi Rajapakse
Colombo, Sri Lanka
ජිවිතේම කවියක් කරගත් අරවින්දියක් වගේ දැරිවියක්..
View my complete profile
Blog Archive
▼
2012
(19)
▼
September
(14)
:::::...ඉක්බිති...:::
when you still have chance
Hey,! wait!!
It's a vintage feeling.
කවි.
නොතේරුම් කමට
අපිට ආදරේ දැනෙනවා
දුකකින්ද නොදනිම්...
යතාර්ථ යාත්රා
මට මා පමණක් වේ නම්
මා අමතක උනේ කොහොම
faithless wind
උණ ගස සහ පොල් ගස
නුඹ ආපිට එනවා නම්
►
May
(5)
►
2011
(19)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(3)
►
July
(2)
►
June
(6)
►
February
(1)
►
January
(2)
►
2010
(29)
►
December
(4)
►
November
(3)
►
July
(1)
►
June
(1)
►
May
(4)
►
April
(2)
►
March
(1)
►
February
(5)
►
January
(8)
►
2009
(21)
►
December
(3)
►
November
(7)
►
October
(10)
►
July
(1)
Followers
Category
ආදරේට ලියූ කවි
(33)
පෙරලිකාර කවි
(4)
සොභා..
(1)
Popular Posts
:::::...ඉක්බිති...:::
ප්රීති වෙසක්
සඳ පහන් රැයක්...
අපිට ආදරේ දැනෙනවා
නුඹ නම්...
Category
ආදරේට ලියූ කවි
(33)
පෙරලිකාර කවි
(4)
සොභා..
(1)