පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

I miss your hand......


i miss your hand,
that held me,
touched me,
pinched me,
caught me,
grabbed me,
played my hair,
hugged me,
wiped tears,
waved to me,
hit me softly,
let me sleep,
and ,
left my hand alone.
[ Read More ]

පාළුද?


මං නැතුව පාළුද?

හඳ නැති ආකාසේ වගේද හිත?

හිනා මූන මැවි මැවී පේනවද?

ඇස් අගින් කම්මුලේ,
සීතලක් දැනෙනවද?

හොයාගන එන්න හිතෙනවද?
පාළු රෑ සුළඟේ එතිලා....

මටත් එහෙමයි..
[ Read More ]

ඊයේ, අද, හෙට


අත්දෙක පටලා යන හැම දිනයක

සිත් පැටලුනි යලි වෙන් නොවෙනා ලෙස

මල් එකිනෙක ගෙන හිතේ සුපුශ්පිත,

කිරුලු පලඳවමි මගේ කුමරුන් ලෙස,


සිත් උයනේ මල් පිපිලා හිනැහේ,

සිත් අහසේ නුඹ හිරු මෙන් දිලිසේ,

සුරත මගේ නුඹ සුරතේ පැටලේ,

අළුත් ලොවක් අප අභිමුව සැරසේ,


කලබල සුළඟට හාදු පුදන්නට,

ලංවී සිත්සේ සුවඳ විඳින්නට,

එක්වී නැලවෙන ඔන්චිල්ලාවක,

තනිවෙමු දවසක අපේ කොදෙව්වක,


ආදරයේ හිම තුශර වැටෙනවා,

සීතල නෑ නුඹ උනුසුම දෙනවා,

ආකාසේ එළි රටා ඇඳෙනවා,

නුඹ මට සැනසිලි සුව ගෙන දෙනවා,

[ Read More ]

ask Her Not me!


A flower has blossomed,

in the,

Garden of pigeons,

and the ,

couple that sitting ,

looking at sea.

I recall now nothing,

And I,

wiped out singing,

on the beach,

I saw you,

like a Fay!!

Oh! that was realy Yesterday,

Or how could I just say,

I know its the way,

no!! no!! you dn't have to pay,

im singing just to be gay

and

its for,.

my Fay,,

[ Read More ]