::::::: කවි :::::::
පන්හිද පාමුල පිපි අරවින්දිය
Banner 468
වානේ පන්නරය...
0 comments
-
Yasasi Rajapakse
තබන්නේ නම් සටහනක්..
වානේ පන්නරය ලැබූවන් ගැන..
හය හතර වැටහුනු දා..
හයක් හතරක්,
මෙලෝ හසරක්,
නොදත් දා ලැබු අත්දැකීම් වල...
වාඩුව ගැනීමට...
ඇරබුන,
නිදහසේ සටනයි...
වානේ පන්නරය..
ලෙයින් පොගවා...
සුසුමින් හලු කෙරූ..
පොලෝ තල මත දෙපයින් සිට!
[ Read More ]
Continue
පිහාටුවක සැහැල්ලුව!
1 comments
-
Yasasi Rajapakse
පිහාටුවක සැහැල්ලුව!
හිතලා බැලුවම..
හිත යන දුර ගැන..
ඔබ ගැන හිත හිත...
තත්පර ගනණට..
පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..
කියලයි හිතෙන්නේ..!
[ Read More ]
Continue
ලෝකය තනි යායක්..
0 comments
-
Yasasi Rajapakse
ලෝකය තනි යායක්..
මතකයන් ගෙන් යා වුන...
ලෝකය එක යායක්..
එකිනෙකා ලග නැවතුන...
බිදී විසිරුන සිත් ඇති...
ලෝකය සිත් යායක්..
එකෙක් හදුනන ,
තවකෙක් නාදුනන!
[ Read More ]
Continue
සිත්තර සිහිනය..
2 comments
-
Yasasi Rajapakse
සිත්තර සිහිනය..
සිත්තරෙක් වී නම් මම..
හැඩ බලන්නට ඔබේ සිතුවම..
සිත් සේ.!
සුසුම් පොදකින්..
සින රැලකින්..
දිලිසෙනා නෙත්,
පාට ගන්වා...
අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..
සිත්තරෙක් වී නම් මම...
හැඩ බලන්නට ඔබෙ සිතුවම
සිත් සේ....!
[ Read More ]
Continue
Newer Posts
Older Posts
මතක අරං ගිය අය
About Me
Yasasi Rajapakse
Colombo, Sri Lanka
ජිවිතේම කවියක් කරගත් අරවින්දියක් වගේ දැරිවියක්..
View my complete profile
Blog Archive
▼
2012
(19)
▼
September
(14)
:::::...ඉක්බිති...:::
when you still have chance
Hey,! wait!!
It's a vintage feeling.
කවි.
නොතේරුම් කමට
අපිට ආදරේ දැනෙනවා
දුකකින්ද නොදනිම්...
යතාර්ථ යාත්‍රා
මට මා පමණක් වේ නම්
මා අමතක උනේ කොහොම
faithless wind
උණ ගස සහ පොල් ගස
නුඹ ආපිට එනවා නම්
►
May
(5)
►
2011
(19)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(3)
►
July
(2)
►
June
(6)
►
February
(1)
►
January
(2)
►
2010
(29)
►
December
(4)
►
November
(3)
►
July
(1)
►
June
(1)
►
May
(4)
►
April
(2)
►
March
(1)
►
February
(5)
►
January
(8)
►
2009
(21)
►
December
(3)
►
November
(7)
►
October
(10)
►
July
(1)
Followers
Category
ආදරේට ලියූ කවි
(33)
පෙරලිකාර කවි
(4)
සොභා..
(1)
Popular Posts
:::::...ඉක්බිති...:::
ප්‍රීති වෙසක්
සඳ පහන් රැයක්...
අපිට ආදරේ දැනෙනවා
It's a vintage feeling.
Category
ආදරේට ලියූ කවි
(33)
පෙරලිකාර කවි
(4)
සොභා..
(1)