පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

අපූරු සඳ

-
Yasasi Rajapakse




 












අපූරුවට හිනාවෙන්න,
කියා දුන්න අපූරුවට..
අපූරුවට පිපිච්ච මල්,
හදට ගයයි අපූරුවට...
ජීවිතෙට අපූර්වතම,
අද්දකීම ගෙනත් දුන්න,
හරි අපූරු ප්‍රේම වන්තයා ඔබවේ
අපූරු සඳ....

3 Responses so far.

  1. අපූරුයි !! ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් !!

  2. පලවෙනි කවියට අවුරුදු දෙකකට පස්සේ... බොහෝම ස්තූති ගිහාන්

Leave a Reply