පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සඳ නුඹට...

-
Yasasi Rajapakse


වලාකුලු මෑත් කර,
විටින් විට එබෙන සඳ,
හීන තරු වස්සවා,
සැඟ වෙනා අරුම කිම,
වැටුන තරු එකින් එක,
අහුලලා බැලූ සඳ....
මගේ කඳුලු හීන වල,
ප්‍රතිබිම්බ දුටිමි මම....

2 Responses so far.

Leave a Reply