පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

දැන් ඇතී,

22 - Jul
Yasasi Rajapakse


අද පටන් අඳිමි මම,
හිසේ සිට දෙපතුලට,
වසාගෙන මුව කමල,
අතැඟිලිද පාඟිලිද,
හිසකෙස්ද වලලු කර,
සිනා නොම දෙමි ලොවට,
ඇති ඇතී,
දැන් ඇතී,
නුඹ කවක් නොකී රුව,
පල නැතී.

One Response so far.

  1. Anonymous says:

    hmmmm

Leave a Reply