සේද වළා පිසගෙන එන,සිසිල් සුලං රැල් පොඩිත්ත,හිසකේ එහෙ මෙහෙ කෙරුවා,හරියට නුඹ කලා වගෙම..සියොළඟ දැවටී නල රැළ,හිත කිති කවමින් හිමිහිට,ගත හීගඩු නැංවූවා..හරියට නුඹ කලා වගෙම.එක මොහොතක නැඟි මදහස,විහසින් පලවා අහසට,මා දාලා යන්න ගියා,හරියට නුඹ ගියා වගෙම