පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

එන්න ආයෙත් සුළඟ සේ..

8 - Oct
Yasasi Rajapakse

සේද වළා පිසගෙන එන,
සිසිල් සුලං රැල් පොඩිත්ත,
හිසකේ එහෙ මෙහෙ කෙරුවා,
හරියට නුඹ කලා වගෙම..

සියොළඟ දැවටී නල රැළ,
හිත කිති කවමින් හිමිහිට,
ගත හීගඩු නැංවූවා..
හරියට නුඹ කලා වගෙම.

එක මොහොතක නැඟි මදහස,
විහසින් පලවා අහසට,
මා දාලා යන්න ගියා,
හරියට නුඹ ගියා වගෙම..

3 Responses so far.

  1. අද මුල් වතාවට මේ පැත්තෙ ආවෙ..දිගටම එන්නම්.

  2. @ඔබ නොදුටු ලොවක් -- නැතුවමත් නෙවේ..

    @වර්ෂා -- බොහොම ස්තූතී.. නොවැරදීම එන්න.. කතන්දර බ්ලොග් එක පැත්තෙත් යන්නකො එන අතර මග.. http://hafoi.blogspot.com/ :)

Leave a Reply