පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කිව නොහී කව

-
Yasasi Rajapakse


හැන්දෑවක් වගේ නුඹ සිත..

සඳක් අරන් ආ හිත් රැයට...

නෙක තරු එලි පරදන ලෙසට..

මල් පිපුන කළු රැයට..

බැස ඇවිත් අහසින් බිමට...

සුළං රැල්ලක් ගෙනාවා මල් ගොමුවට..

අරවින්ද සුවඳයි මුළු රැයම...

මේ මුවින් කිව නොහි අකුරු සිත්තම..

අරන් ආ ආදරේ...
අරවින්දියක්
නුඹට.....

3 Responses so far.

  1. dilu says:

    kawi liyana oba adaren parudunada.obe kawi suwada sauru dahasak pasu kalat mata maha merk wage

  2. ස්තුති සොයුරිය...

    වරක් නම් ආදරය,
    ගෙනාවේ කඳුල මට..,
    ඒ නමුඳු ජිවිතය..
    නපුරු නෑ එතරම්ම..
    විදිමි හැම මොහොතකම..
    සුන්දරම ආදරය..
    අලුත් කල මා ජිවිතය..!

  3. Chrishi says:

    ඒ නැවුම් ආදරයේ
    මිහිරිකම විඳගන්න
    අදත් හෙටත් හැමදාමත්
    මා හා රැඳෙන්න

Leave a Reply