පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කඳුලු මුතු

-
Yasasi Rajapakse


ඇත්තටම නුඹට මම ආදරේ කල තරම්..
ඇස් දෙකින් වැටෙන මෙ කඳුලු වැල් දනී නම්..
නවතාවි වෙටෙන එක..
අරඹාවි ඇමිනෙන්න..
එකම මුතු වැලක් ලෙස..
මිල කරනු නොහැකි බව..
දැන දැනත් මුතු වලට..
එ පරම ආදරය....

6 Responses so far.

  1. මගේ මුල්ම ආගමනය.
    කවි වලට මාත් හුඟක් ආසයි.
    ආදරේට..විරහවට..කඳුලට ලියවෙන කවි මොන තරම් සුන්දරයිද.

    හිත පතුලටම දැනෙන කවි පෙලක්...
    සුභ පතමි ... ඔබට.

  2. ලස්සනයි..ජය!

  3. Chrishi says:

    කඳුළු කැට නොම වැටෙන
    ආදරයෙන් උමුතුවුන
    ජීවිතයක් අරඹන්නට
    එන්න මාගේ සොඳුරිය
    අත් වැල් බැඳ ගන්න

  4. මම නුඹේ පෙර මඟ..

  5. රවා says:

    ලස්සනයි යසසි.. මම දැනුයි දැක්කෙ..

  6. ස්තුතී රවා

Leave a Reply