අමතකව තිබූ තත්සර..අනුනාද කළා හද සර..ඈතින් ඇසෙන්නේ..ගයනවාද නුඹ..මායාවක්..!නුඹ නොමැති පේනමානෙක..කිසි දිනක කඳුලක්,නොම නගමි නෙතු අග..මේ කඳු වලල්ලෙන් එපිට..එක දවසක් ඇවිදින්ටකතා උනා මතකද?ඒ වග ලියූ කවි,තාමත් ඇති මගේ හිත යට..ගහගන නොගොස්,නුඹේ කුණාටුවට,..හිත බර නිසා ඒ තරම
[ Read More ]

අතීතය මුනගස්සන,තිස්සෙම හිතින් ඉල්ලන,ලස්සනම හීනයක් දැක,ඇහැරුනා විතරයි මම..ඇයිද මේ කලුවර