පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ගී....

-
Yasasi Rajapakse

ඔබට නිමිති වී ප්‍රේමාදරයට..
ඔබ වෙනුවෙන් මා..
මිය යන මොහොතේ,
ගී නොගැයුවාට කමක් නෑ..

දනෝ දෙනෝදාහක් හිතනා දේ,
කමක් නෑ..
නෙත් පිරී..
සිත් පුරා මා..
රැදේ නම්..

ගී නොගැයුවාට කමක් නෑ..

සිතින් මා නොපැතුවාට කමක් නෑ,
ආලය මා හා මිය යන මොහොතේ..
හමුවූ තැන් සිට..
සිහින පැතුම් ගැන..
ගී නොම ගයව් විහඟුනේ....!

Leave a Reply