අද පටන් අඳිමි මම,හිසේ සිට දෙපතුලට,වසාගෙන මුව කමල,අතැඟිලිද පාඟිලිද,හිසකෙස්ද වලලු කර,සිනා නොම දෙමි ලොවට,ඇති ඇතී,දැන් ඇතී,නුඹ කවක් නොකී රුව,පල නැ

වලාකුලු මෑත් කර,විටින් විට එබෙන සඳ,හීන තරු වස්සවා,සැඟ වෙනා අරුම කිම,වැටුන තරු එකින් එක,අහුලලා බැලූ සඳ....මගේ කඳුලු හීන වල,ප්‍රතිබිම්බ දුටිමි මම.