පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

තරු කැට.

-
Yasasi Rajapakse



අර වැටෙන තරු කැටය මොන තරම් අපූරුද?
සඳ නොමැති රාත්‍රිය එලිය කරවා පසුව,
කඩා වැටෙනා අයුරු.
පැතුම් මල් පොදි රැගෙන...
කොයි තරම අපුරුද?

2 Responses so far.

  1. නෙත් වසන නිදි පැයට
    පැතුම් රැඳී තරු කැටය
    සඳ එලිය නැති රැයට
    අපුරුයි ඔබේ කවිය

  2. ස්තූති ගිහාන්

Leave a Reply