පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

උල්කාපාතය..

-
Yasasi Rajapakse





ඇස්වල කාන්තියට..
පැරදුනු කේන්තියට..
තරහ ගිය තරුවක්..
කඩා වැටුනා පොලවට..

3 Responses so far.

  1. පැරදුනාද පැරදුවාද??

  2. උල්කාපාත කඩන් වැටෙන එක ඉවසතෑකි. ඇස්වල කාන්තිය හදවතම කඩාගෙන යන එකයි ඉවසන්න බැරි!

  3. @දුකා - මෙච්චර කල් තරුව අහසෙ රැදුනේ පරදිලා කියල දන්නෙ නැතුව...
    රසවිදින්නාට ඉව වැටුනා විතරයි.. තරුව දැනගත්තා.. කෙන්ති ගියා කඩාවැටුනා..:)

    @supun - සහතික ඇත්ත

Leave a Reply