පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කඳුලු

-
Yasasi Rajapakse

කඳුලු බින්දුව...
අහෝ !පුංචියි..
කුමක් කල හැකි දෝ...
කුහුඹුවෙකු ගිල්ලා මරන්නට..
තරම් නොම වේ දෝ....

5 Responses so far.

  1. ළඳකගේ කඳුළු
    පුංචි නැත.
    හැකිවේ මරන්නට කුහුඹුවෙක් නොව
    අඩි හයේ මිනිහෙකුත් !!

  2. Chrishi says:

    @ දුකා
    සහතික ඇත්ත. අඩි 6 නැතිවුනත් 5' 11" විත‍ර කෙනක් මැරෙනවා තව පොඩ්ඩෙන් !

  3. @Chrishi !
    මට හිතා ගන්න පුලුවන් හික් හික්

  4. ඔවු ඉතිං, අපිට ඇඬෙන්නෙ නෑ නෙ. ඇඬුනත් කව්ද ගණන් ගන්නේ.

  5. @ දුකා - ඔන්න බලන්න අය්යේ මිනිස්සු කොට වෙන ඉක්මන... :)
    ලස්සන comment එක.. thank you very much..!

    @සුපුන් - ඉතින් නාඩන එක මොන තරම් හොදයිද?

Leave a Reply