පන්හිද පාමුල පිපි අරවින්දිය
කඳුලු බින්දුව...අහෝ !පුංචියි..කුමක් කල හැකි දෝ...කුහුඹුවෙකු ගිල්ලා මරන්නට..තරම් නොම වේ දෝ....
ළඳකගේ කඳුළුපුංචි නැත.හැකිවේ මරන්නට කුහුඹුවෙක් නොව අඩි හයේ මිනිහෙකුත් !!
@ දුකාසහතික ඇත්ත. අඩි 6 නැතිවුනත් 5' 11" විතර කෙනක් මැරෙනවා තව පොඩ්ඩෙන් !
@Chrishi !මට හිතා ගන්න පුලුවන් හික් හික්
ඔවු ඉතිං, අපිට ඇඬෙන්නෙ නෑ නෙ. ඇඬුනත් කව්ද ගණන් ගන්නේ.
@ දුකා - ඔන්න බලන්න අය්යේ මිනිස්සු කොට වෙන ඉක්මන... :)ලස්සන comment එක.. thank you very much..!@සුපුන් - ඉතින් නාඩන එක මොන තරම් හොදයිද?
ළඳකගේ කඳුළු
පුංචි නැත.
හැකිවේ මරන්නට කුහුඹුවෙක් නොව
අඩි හයේ මිනිහෙකුත් !!
@ දුකා
සහතික ඇත්ත. අඩි 6 නැතිවුනත් 5' 11" විතර කෙනක් මැරෙනවා තව පොඩ්ඩෙන් !
@Chrishi !
මට හිතා ගන්න පුලුවන් හික් හික්
ඔවු ඉතිං, අපිට ඇඬෙන්නෙ නෑ නෙ. ඇඬුනත් කව්ද ගණන් ගන්නේ.
@ දුකා - ඔන්න බලන්න අය්යේ මිනිස්සු කොට වෙන ඉක්මන... :)
ලස්සන comment එක.. thank you very much..!
@සුපුන් - ඉතින් නාඩන එක මොන තරම් හොදයිද?