පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

පැතුම

-
Yasasi Rajapakse





දිනක් එවී සිනාසෙන්නට..
සුලං රොද සේ පා වෙනා..
දිනක් එවී පැතුම් ඉටු වෙන..
හද කුටිය තුල තෙරපෙනා..
දිනක් එවී ඔබ මගේ වන..
සුබ සිහිනයක එලි වෙනා..
ඉතින් මා වෙන කුමක් කරමිද?
ඉදිනු මිස පෙර මඟ බලා..

3 Responses so far.

  1. සිනා කැන් මුව පුරෝගෙන
    ආදරේ හද පුරෝගෙන
    සෙනෙහේ සුවඳ දසත විහිදා
    ඉඳිනු බලා පෙරමඟ
    ඔව් ඒ සිනාසෙන හෙට දවස
    පැතුම් ඉටුවෙන හෙට දවස
    සිහින එළිවන හෙට දවස
    ඉක්මනින් පැමිනේවී . . . !!

  2. වැඩක් හරි යනව නම්, අවශ්‍ය වෙලාවට හරියන්න ඕන. නැතුව හෙට හරියයි - අනිද්ද හරියයි කිය කියා ඉන්න එකේ තේරුමක් නෑ. හොඳම දේ,

    try
    if fail
    try again
    if fail
    quit

    !!! :/

  3. @දුකා - හඬන්න ලං උවත් දෙනෙත්..
    හිනැහෙමී නුඹේ නමින්..!
    හෙලන්න සිත් උවත් සුසුම්..
    දරාගමී ඉතින්..!
    හිදින්නෙ දුර උවත් නුඹේන්..
    ලං වෙමී සිතින්...!
    පතන්නෙ මම සදා නුඹෙන්...
    වසන්තයයි තුටින්..!

    @supun -ජිවිතේ වටිනාම වස්තුව ඒක නම් ටිකක් කල් බලා උන්නට කමක් නෑ කියලයි මට හිතෙන්නෙ..

Leave a Reply