කවියක් හිතට එලියක්..
අඳුරට අලුත් අරුතක්...
පිපෙනා තඹරු කුසුමක්..
හුස්මක් වැටෙන මොහොතක්...
ජිවය රැදෙන සෙවනක්..
මල මත තුශර බිඳුවක්..
තුන් කලට දිව ඔසුවක්...
නුඹත් මට කවියක්...
Categories:
ආදරේට ලියූ කවි
කවියක් හිතට එලියක්..
අඳුරට අලුත් අරුතක්...
පිපෙනා තඹරු කුසුමක්..
හුස්මක් වැටෙන මොහොතක්...
ජිවය රැදෙන සෙවනක්..
මල මත තුශර බිඳුවක්..
තුන් කලට දිව ඔසුවක්...
නුඹත් මට කවියක්...
ලස්සන අකුරු කිරීමක්...
/බිඟුවා...!
lassanayi..
ලස්සනයි නිර්මාණය.
ඉතා කෙටි, ලස්සන, සරල නමුත් ලස්සන ආදර නිර්වචනයක්. අදමයි මේ පැත්තේ ආවේ..අයෙත් එනවා.. ජය වේවා!
ඔව් මම කවියක්
ඔයත් මට කවියක්
අපිට අපි කවියක්
ජීවිතයම කවියක්
ලස්සනයි රන්..
:D thanx
thanks okkotama