පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නුඹ නම්...

-
Yasasi Rajapakse


කවියක් හිතට එලියක්..

අඳුරට අලුත් අරුතක්...

පිපෙනා තඹරු කුසුමක්..

හුස්මක් වැටෙන මොහොතක්...

ජිවය රැදෙන සෙවනක්..

මල මත තුශර බිඳුවක්..

තුන් කලට දිව ඔසුවක්...

නුඹත් මට කවියක්...

8 Responses so far.

  1. ලස්සන අකුරු කිරීමක්...

    /බිඟුවා...!

  2. Raven says:

    ලස්සනයි නිර්මාණය.

  3. ඉතා කෙටි, ලස්සන, සරල නමුත් ලස්සන ආදර නිර්වචනයක්. අදමයි මේ පැත්තේ ආවේ..අයෙත් එනවා.. ජය වේවා!

  4. Chrishi says:

    ඔව් මම කවියක්
    ඔයත් මට කවියක්
    අපිට අපි කවියක්
    ජීවිතයම කවියක්

  5. ලස්සනයි රන්..

Leave a Reply