පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

මුල් දෙපද

-
Yasasi Rajapakse

කවි හිතක
පොඩි කොනක
සැඟවුණා ඔබේ කව
නොසැලකිල්ලෙන් නොවේ
අමතකව මුල් දෙපද

2 Responses so far.

  1. ඇත්තමද මම හිතුවෙ තාම මතක ඇති කියලා...

  2. ලස්...සනයි...ඇත්තමයි

Leave a Reply