පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

දෑත....

-
Yasasi Rajapakse


ශක්තිමත් යුග දෑත,
බර දරයි..
රළු පරළු ගල් අතර,
සුපුෂ්පිත සුදු නෙලුම,
නුඹ කියා,
මා උවන සතපවයි,
දෑත් කරගැට අතර,
සතපවයි..
දූවිලි වලා අතර,
පෙනේ නොපෙනේ නුඹව,
ශක්තිමත් දෑත් මා,
කිති කවයි.

Leave a Reply