පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සුනඛයෝ, නරියෝ

-
Yasasi Rajapakse

අරුත් සුන් වූ වදන් තෙපලන..
වියත් පඬිවරු ඇතත් මේ ලොව..
කොතෙක් දුර උන් කියන අහසේ,
තටුත් දිග හැර පියාඹන්නද?
ඇසුත් වසලා..
මොලත් පොඩිකර..
සියක් රැඟුමන් රඟා කරලිය..
විසික් කරලා යාවි දෙව්ලොව..
කටුත් ලෙව කෑ සුනඛ, නරි රැළ..

One Response so far.

  1. මසුරන් වටින ඇත්තක්.....

Leave a Reply