පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

පාළුද?

-
Yasasi Rajapakse


මං නැතුව පාළුද?

හඳ නැති ආකාසේ වගේද හිත?

හිනා මූන මැවි මැවී පේනවද?

ඇස් අගින් කම්මුලේ,
සීතලක් දැනෙනවද?

හොයාගන එන්න හිතෙනවද?
පාළු රෑ සුළඟේ එතිලා....

මටත් එහෙමයි..

2 Responses so far.

  1. ආසයි මමත්
    කවි ලියන්න හුගක්ම
    ලගක ඉදල නෙවෙයි
    හුගක් ඉස්සර ඉදන්.
    මං එනවා හැමදාම
    මේ පැත්තේ
    සතුටු වෙන්න කවි බලල
    කොමන්ට් කරලා
    ඒත්
    මට ප්‍රශ්නයක් තියෙනවා
    ඇයි ගොඩක් අය
    කවි වලට කැමති නැත්තේ.

  2. නිදහස් මනසක් නැතිව
    කවි ලියන්න කියවන්න බෑ සිහිනයක මියැදුන සිත

Leave a Reply