පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

එන්න... සඳ සේ හෝ

-
Yasasi Rajapakse




නුඹ  වැටෙනු සඳ කිරනක් වෙලා ,
මගේ ලොව කලුවර වෙලා...
හිරු පිපී තිබු ඒ දවාලේ,
හිනැහි හිනැහී තිබු වලා,
දුකිනු රිසි සිත සනසලා,
හිරුම වන්නට නොහැකිමුත්,
නුඹ,
වැටෙනු සඳ කිරනක් වෙලා...

Leave a Reply