පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නුබට මා දැනෙන ලෙස...

-
Yasasi Rajapakse


මා වෙමී රාත්‍රිය,
පතන්නෙමි රැයක් සුබ,
මා වෙමී උදෑසන,
පුබුදුවාලමි නුබව,

මම වෙමී මල් පොකුර,
සද මඩල,
දිය දෝත..
මුදු සුළග,

නොදැනුනත් ආදරය,
නොම උවත් මම නුබේ,
ජීවිතය...

හැමදාම පතමි මම,
නුබට මා දැනෙන ලෙස...

Leave a Reply