පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කලකිරීමක් මිස...

-
Yasasi Rajapakse


බලව් ධරනිය ලෙයින් පොඟවා,
ඉරන,
නිල තල ධාරියෝ..
හෙලූ හිස් ඇති,
කඳන්වන්,
නැති,බිඳක් වත් මොළ සාරයෝ...
අහෝ! අන්ධව ඇදෙන පසුපස,
නොමැති,
වෙන කිසි කාරියෝ..
බලව් කබරයි නරින් මෙන්,
ඉව බලන,
මිනිසත් මාරයෝ...!

One Response so far.

  1. Anonymous says:

    wow great post !
    Keep it up !

Leave a Reply