පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

විප්ලවේ..

-
Yasasi Rajapakse


උන්,
හිස් ලූ ලූ අත දුවත්,
සමඟින් ලුහුබඳින මරසෙන්,
තොල කට වියලෙතත්,
කෙලෙස බොමු උන් රුහිරු,
ජයපැන්........

නැඟෙන දුක් අඳෝනා,
පරදවා, පරයා,
නඟත් ජයඝෝෂා,
සහෝදර හිස්,
පයෙන් පාගා,

අළුත් අරුණලු නැගෙත,
හෙටට සැරසෙයි දියත,
වේදනා දුක් මිසක,
උන්ට වෙන කිසි මතක,
කොහිද?

Leave a Reply