පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

පාළු රෑ

-
Yasasi Rajapakse


හිත හඬා වැටෙන වේලේ...
නෙත තෙතයි කඳුළු සීතේ..
නුඹ නොමැතිව මේ යාමේ..
මම පහන් කරම් කෙලෙසේ...

රෑ රැහැයි හඬට එක්වී..
මම හීන් හඬින් හඬමී..
නුඹ හීන වලින් දකිමී..
ඇස් ඇරන් හීන පුරමී..

Leave a Reply