පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ශෝකය, සතුට, වයලීනය

-
Yasasi Rajapakse


ශෝකය බරයි..
සොම්නස, තටු සොයයි..
ශොකය දවයි..
සතුට නිවාලයි සනහයි..


වයලීනය..

බර තත් හඬයි..
ශෝකයට ගයයි..
සිහින් සැහැල්ලු තත්,
සෝ දුක් නසයි..
සතුට සොම්නස පතුරයි..

One Response so far.

  1. වයලෙනයේ තත් අතර සැරිසරා
    ලියු කවිය ලස්සනයි... :)

Leave a Reply