පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සඳ කුමරෝ

-
Yasasi Rajapakse


සඳ කුමරෝ ඇවිත් බිමට..
සිහින් වලා රොදක් එක්ක..
වලාකුලින් යහන සදන්,
මගේ කුමරුට සැතපෙන්නට,,

හීනෙන් ඔහු හිනැහෙන විට..
හිනා මූන ගෙන දෝතට..
අහස් වලා පෙලේ අඳින්,
මුලු ලෝකෙට දැක ගන්නට

Leave a Reply