පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

එක දවසක් හවසක්..

-
Yasasi Rajapakse

ලස්සන හැන්දෑව..
මාත් එක්කම..
සුන්දර ආදරේ ඇතුලේ අතරමන් වෙලා..

මේ තරම් ලස්සනක්..!
...
ලස්සන ගීතයක් පසුබිම සිතුවම් අඳිනවා..

නුඹ දෑසම පියාගන...
ලස්සන නෙත් යුග...

මම නුඹේ හුස්ම තාලේට හුස්ම ඇල්ලුවා..
හදවත් පිරුණ ඒ හැඟිම කොහොම කියන්නද?

නුඹ තාමත් දෑසම පියාන..
මම නුඹ දිහා බලාගන..
මගේ හුස්ම නැවතිලා දන්නේම නැතුව..
නුඹේ සුවඳ හදවතේ පුරවගෙනම..

Leave a Reply