පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කුණාටු හිත..

-
Yasasi Rajapakse

එක දවසක් මගේ ලඟින්...
සුළි කුණාටුවක් හැමුවා...
හසුවීලා කුනාටුවට,
මගේ හිතත් ගහං ගියා..
අහස උඩින් ගිහිං ඒක..
කොහෙදෝ මංදා වැටුනා..
අහුල ගත්ත කෙනෙක් ම සිත..
තව ඈතට විසි කෙරුවා...

Leave a Reply