පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කවරදාවත්

-
Yasasi Rajapakse

ගනිමි මම මගේ මතක..
සුසුම් කඳුලුද සමඟ...
කවරදාවත් යලිත්,
නොදැනෙනා...
සඟවමී ඒ ගීය..
නොගැලපෙන එලිසමය..
කවරදාවත් යලිත්,
නොගැයෙනා..

වසාගනු මැන දෑස..
නොපෙන්නෙන්න මේ දෑස..
කවරදාවත් යලිත්,
නාරිනා..
යන්න නුඹ ඇත්තටම..
නොපෙනෙනා ඉවුරකට..
නෙත් වලටවත් යලිත්,
නොපෙනෙනා...

Leave a Reply