පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

පිදු සෙනෙහේ..

-
Yasasi Rajapakse


නෙතින් ගලා ගිය..
කඳුළු බින්දු වල..
ආදරේ තිබුණි නම්..
සේදි සේදි එන කඳුළු වලින්,
ආදරේ අඩු උනා නම්..
ඉතිරි ආදරේ සේදෙන කඳුළේ,
තරම සයුරු ඉම නම්..
ඉවරයක් නැතිව,
නෙත් අඬවලා..
කඳුළු නුඹට දෙන්නම්

Leave a Reply