පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ගින්නක් නොවේ නම්..

-
Yasasi Rajapakse


දෙනුවනින් ගයනු නුඹ..
සසළ වූ හද ගැබට..
සුලගකින් මතු වෙලා..
වැඩුන ගින්නක් ලෙසට..

2 Responses so far.

  1. neon says:

    කවියයි පින්තූරෙයි දෙකම නියමයි !!!

    Sachith Deshan N

  2. Chrishi says:

    පවන සේ මතු වෙලා
    හදවතින් ගයන්නම්
    ගිණි වලා මැඩලලා
    තුටින් ඔබ තබන්නම්

Leave a Reply