පන්හිද පාමුල පිපි අරවින්දිය
දෙනුවනින් ගයනු නුඹ..සසළ වූ හද ගැබට..සුලගකින් මතු වෙලා..වැඩුන ගින්නක් ලෙසට..
කවියයි පින්තූරෙයි දෙකම නියමයි !!!Sachith Deshan N
පවන සේ මතු වෙලාහදවතින් ගයන්නම්ගිණි වලා මැඩලලාතුටින් ඔබ තබන්නම්
කවියයි පින්තූරෙයි දෙකම නියමයි !!!
Sachith Deshan N
පවන සේ මතු වෙලා
හදවතින් ගයන්නම්
ගිණි වලා මැඩලලා
තුටින් ඔබ තබන්නම්