පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සිතිවිලි ආශා...

-
Yasasi Rajapakse



මං ආසයි..
තරු ගනින්න...
තරු කැටයක්..
වෙනු මැන නුඹ..
ආසයි මම,
මල් සුවදට..
පවන් රොදක,
එනු මැන නුඹ..
අසයි තව
සිනා වෙන්න..
නෙතින් සිනා
වෙනු මැන නුඹ..
අසයි නුඹගේම වෙන්න..
සිතිවිල්ලක් වී වඩින්න..!

One Response so far.

  1. සිතුවිල්ලක් සේ එන්නම්
    ඔබ මා ලග රැදෙනවා නම්
    තරු කැටයක් වී ඉන්නම්
    සද නැතිදා එලියක් වී
    පවන් රොදක් වී එන්නම්
    සුවද රැගෙන තුන් ලෝකෙම
    සැමදා ඔබගේ වන්නම්
    ආත්මයෙන් ආත්මයට

Leave a Reply