පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

කවුරුන්ද නුඹ මගේ....

-
Yasasi Rajapakse


නුඹ පවනක්ද,
මල් සුවදක්ද?
රෑ අහසේ තරු,
එලියක්ද?
පිනි බින්දුවක්ද?
පිරුවටයක්ද?
මට මා පෙනෙන,
දිය බඳුනක්ද?
මුදු සිසිලක්ද?
දුර ගමනක්ද?
නෙතු කඳුලු පිරි,
මුදු හැගුමක්ද?,
නුඹ කවුරුන්ද?

2 Responses so far.

  1. Chrishi says:

    මම හෙවනක්
    ඔබේ දිවියට
    සැමදා ඔබ
    සුරකිනා
    මම එලියක්
    වන්නම් හෙට
    ඔබ දිවියම
    බබලනා
    නොම වන්නම්
    කඳුලක් මම
    ඇස් තෙමනා
    කිසිදිනා
    මම වෙන්නම්
    හොඳ සවියක්
    ඔබෙ දිවියම
    හැඩ වනා
    -------*-----------

  2. සිත් අහසට
    තරු එලියක් නොව
    සද එලියක්ය....
    සැනසිල්ලක් ය....

Leave a Reply