
වස්සානය කලුවරයි,අමාවකටත් වැඩියි..බියකරුයි..සුලගත් සැරයි...එහෙත්,වියලිව ඉරිතැලුන...බොල් පොලවට...ජීවයත් වස්සානයි
වස්සානය කලුවරයි,අමාවකටත් වැඩියි..බියකරුයි..සුලගත් සැරයි...එහෙත්,වියලිව ඉරිතැලුන...බොල් පොලවට...ජීවයත් වස්සානයි
කවි පොදක් නැතුව සිත ඉරිතලා ගිය වෙලේ..ඔබේ සුමුදු සිනවක් සිත් කොනේ මතු වුනේ..වාලුකා කතරකට සිහිල් දිය පොදක් සේ...ඔබ ඇවිත් මගෙ සිතේ කවිය වී රජ වුනේ..
අහස විනිවිද දකින්නට මට,රිවි කිරණ වු නුඹේ සිතුවිලි..මලක මොලකැටි සුවද විදිනට,මුදු සුලග වු නුඹ සුසුම් රැලි...ඈත දුර ඇති තාරකාවක,එලිය ගෙනදුන්,නුඹේ නෙත් එලි...මගෙ සිහිනය බොද කලේ,නුඹ මට ගෙනත් දුන් නුඹ සුසුම් රැලි.
I like eyes..and lovely smile....but!Not every eyes..and every smile..All I like!is your eyes..and your smile.
some times you make me happy!sometimes you make me sad...sometimes you do nothing than..stuck me in a dreamy land
හඹා යතී සියොත්..,මිහිරි මල් සුවද දිගේ..වසන්තයක් ඇවිත්..සිහිල් රැල් සුලන් දිගේ..තබා යතී සෙමින්..සුගන්දී මෙ යව්වනේ...අහා! මමත් නුඹත්..මුලා වී වසන්තය
තබන්නේ නම් සටහනක්..වානේ පන්නරය ලැබූවන් ගැන..හය හතර වැටහුනු දා..හයක් හතරක්,මෙලෝ හසරක්,නොදත් දා ලැබු අත්දැකීම් වල...වාඩුව ගැනීමට...ඇරබුන,නිදහසේ සටනයි...වානේ පන්නරය..ලෙයින් පොගවා...සුසුමින් හලු කෙරූ..පොලෝ තල මත දෙපයින් ස
පිහාටුවක සැහැල්ලුව!හිතලා බැලුවම..හිත යන දුර ගැන..ඔබ ගැන හිත හිත...තත්පර ගනණට..පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..කියලයි හිතෙන්නේ.
ලෝකය තනි යායක්..මතකයන් ගෙන් යා වුන...ලෝකය එක යායක්..එකිනෙකා ලග නැවතුන...බිදී විසිරුන සිත් ඇති...ලෝකය සිත් යායක්..එකෙක් හදුනන , තවකෙක් නාදු
සිත්තර සිහිනය..සිත්තරෙක් වී නම් මම..හැඩ බලන්නට ඔබේ සිතුවම..සිත් සේ.!සුසුම් පොදකින්..සින රැලකින්..දිලිසෙනා නෙත්,පාට ගන්වා...අකලික ප්‍රේමයේ තෙලි තුඩගින්..සිත්තරෙක් වී නම් මම...හැඩ බලන්නට ඔබෙ සිතුවමසිත් සේ..