පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

වානේ පන්නරය...

-
Yasasi Rajapakse




තබන්නේ නම් සටහනක්..
වානේ පන්නරය ලැබූවන් ගැන..
හය හතර වැටහුනු දා..
හයක් හතරක්,
මෙලෝ හසරක්,
නොදත් දා ලැබු අත්දැකීම් වල...
වාඩුව ගැනීමට...
ඇරබුන,
නිදහසේ සටනයි...
වානේ පන්නරය..
ලෙයින් පොගවා...
සුසුමින් හලු කෙරූ..
පොලෝ තල මත දෙපයින් සිට!

Leave a Reply