පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

වස්සානය..

-
Yasasi Rajapakse




වස්සානය කලුවරයි,
අමාවකටත් වැඩියි..
බියකරුයි..
සුලගත් සැරයි...
එහෙත්,
වියලිව ඉරිතැලුන...
බොල් පොලවට...
ජීවයත් වස්සානයි...

Leave a Reply